Register Today !!!

 

පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට පහත ඇති ඉල්ලුම්පත්‍රය download කර නිසි පරිදි සම්පූර්ණ කොට ශ්‍රී ලංකා පදනම් ආයතය වෙත යොමු කරන්න. මුදල් ගෙවීම සඳහා පහත ඇති වවුචර download කර එකී වවුචර මගින් ලංකා බැංකුව වෙත අදාල මුදල ගෙවා ඉල්ලුම් පත්‍රය සමග එවන්න.

එසේම මෙම පාඨමාලාවන් හැදැරීමට රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සැමට දැන් සුවිශේෂී අවස්ථාවක් ලබාදී ඇත. ඔහුන් සඳහා ණය පහසුකම් ලබාදීමට අප විසින් කටයුතු යොදා ඇත. මේ සඳහා අවශ්‍ය ණය ඉල්ලුම් පත්‍ර හා අදාල ලියවිලි පහත Link එක මගින් ලබා ගන්න.

ණය ඉල්ලුම් පත්‍ර හා අදාල ලියවිලි

වැඩිදුර තොරතුරු සඳහා පහත ඇති විස්තර ඇතුලත් අත්පොත(Hand Book) download කර බලන්න.

Sri Lanka Foundation




Hand Book - විස්තර ඇතුලත් අත්පොත

Course Application - ඉල්ලුම් පත්‍රය
මුදල් ගෙවීම් වවුචර
Voucher - Bank Copy

Voucher - Finance Copy

Voucher - Register Copy

Voucher - Student Copy

 

Register for New Account

View

Already have an Account? Login