මෙහි අන්තර්ගත විෂය කරුණු සහ ප්‍රශ්න පත්‍ර,නිාබන්ධන, ඇගයීම් ආදී සියල්ලම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ බෞද්ධ සංස්කෘතිය විෂය දහරාවේ විෂය නිර්දේශය අනුව සකසන ලද ඒවා වේ.

ප්‍රධාන මොඩියුල 10ට අදාල සියළුම පාඩම් මාලා ආවර්ණය කොට ඇත.